රන්ජන් ට දැන් රෑට කෝල් එන්නෙ නැතිලු..

අඟුණකොළ පලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක ට රෑට රෑට එන කුණු හරුප ඇමතුම් දැන්නොයෙන බව ඹහු පවසා තිබේ.අඟුණකොළ පලැස්ස බන්ධනාගාරයේ පාලකයන්ට දුරකතනයෙන් අමතා රනජන් රාමනායක එහි ගෙන්වා බීමත් පුද්ගලයෙකු අමු තිත්ත කුණුහරුපයෙන් බැන වැදීම් ගනනාවක්මාධ්‍යද වාර්තා කර තිබුනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»