ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) අනුරාධපුර බන්ධනාගාරයට ..

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් බන්ධනාගාර තුළ සිදුව ඇති සිද්ධීන් සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරීන් තිදෙනෙක් අනුරාධපුර බන්ධනාගාරයට 15 දා ගොස් ඇති බව වාර්තා වෙනව.

මෙම සිද්ධිවලට සම්බන්ධ වගකිව යුතු සියළුම දෙනා හැකි ඉක්මනින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»