ශ්‍රීලංකා අග්‍රාමාත්‍ය වරයා ඉතාලි බලා පිටත් වෙයි.දූත පිරිස 17යි.

අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා ඇත්තේ ඉතාලියේ බොලොඤ්ඤ විශ්වවිද්‍යාලයෙහි පැවැත්වෙන සමුළුවකට සහ භාගිවීම සඳහා මෙසේ පිටත්ව ගොස් ඇතිබවයි.

මෙම සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් සමන් විත දූත පිරිසක් ද එක්ව ඇතිබව සඳහන් වෙනව.මේ අතර ඉතාලි ගුවන් තොටුපල ආසන්නයේ කිසියම් පිරිසක් විරෝධතාවයක නියැලි සිටි බවද වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»