GMOA කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බව එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ …

“ගන්න තාක්ෂණික කමිටු තීරණ නොවේ අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේක ප්‍රසිද්ධියේ නොකිව්වට කාටත් පැහැදිලියි මොකද්ද වෙන්නේ කියන එක.”

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»