ශානකියන් රසමානික්කම් අංක 1

Manthri.lk විසින් කරන ලද සමීක්‍ෂණයකින් 2021 ජූලි මාසය සඳහා වඩාත් ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු නම් කර තිබේ.

ශානකියන් රසමානික්කම් (දෙමළ ජාතික සන්ධානය) මහතා පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස හඳුනාගන ඇත.

2021 ජූලි මාසයේදී වඩාත් ක්‍රියාකාරී ලෙස නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ..

2.සරත් වීරසේකර – මහජන ආරක්ෂක ඇමති

3.බුද්ධික පතිරණ- සමගි ජන බලවේගය

4.මොහොමඩ් අලි සබ්රි- අධිකරණ ඇමති

5.ප්‍රේම්නාත් සී. දොලවත්ත – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»