කෝරෝනාවට ලංකාවේ තවත් පවුලක් ගොදුරු වෙයි.කොරෝනා ආසාධනය වී දින 10ක් තුල මව පුතු මියයයි.

කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමත්සමඟම පවුල් පිටින් ආසාධනය වීමේ සම්බාවිතාව වැඩි වෙමින් පවතී.

ඹහු සහකාර පොලිස් අධිකාරී වරයෙක්,ටිරෝන් ද සිල්වා පදිංචිය බොරලැස්ගමුව දිවුල්පිටිය.බිරිය සුනීතා වයස 52යි.පුතු ට්‍රෙවින් වයස 25 යි,නීති උපාධිධාරියෙක්.බිරියට කොරෝනා ආසාධනය වී පසගියදා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ආසාධ්‍ය තත්වයට පත්වී 20 වනදා මිය ගොස් ඇත.

මව ගැන නිතරම සොයා බලමින් සිටි පුතු ට්‍රෙවින්ටද කොරෝනා ආසාධනය වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුගිය 30දා ඹහුද මිය ගොස් ඇත.මෙය මවගේ මරණයෙන් හරියටම දින 10 කට පසුවයි.මේවනවිට කොරෝනා ආසාධනය වී ටිරෝන් ද සිල්වාමහතා කුණ්ඩසාලේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.(photo credit internet)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»