පැරාලිම්පක් උළෙළේ දී ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කමක්..

ජපානයේ ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ පිරිමි හෙල්ල විසිකිරීමේ(F46) ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වුණා.

ලෝක වාර්තාව තැබීම සඳහා ඹහු හෙල්ල විසි කල දුර මීටර 67.79කි.
දිනේෂ් ප්‍රියන්ත අනුරාධපුරයෙන් බිහිවු ක්‍රීඩකයෙකි.ශ්‍රීලංකා යුද හමුදාවේ සේවයකරමින් සිටියදී  වෙඩි වැදීමක් නිසා ඹහුගේ වම් අතට ආභාධක් ඇතිවී තිබේ.මේ නිසා ඹහු ආබාධිත ක්‍රීඩකයකු ලෙස නම්කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»