දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට ..

එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්සයි 20 තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇත.සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කණ්ඩයමේ ක්‍රිඩකයින් ජෛව ආරක්ෂක බුබුලක් තුළ මෙම සංචාරයේ නිරතවේ.පළමු එක්දින තරගය සැප්තැම්බර් 02 වනදා ආරම්භ වේ.Photo credit divaina

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»