5 ස් හැවිරිදි දියණිය තනිකර අම්මයි තාත්තයි කොරෝනා වෙන් මියයයි.

මේ වන විට ලංකාවේ කොරෝනා නිසා දිනකට ජීවිත සිය ගනනින් අහිමි වෙමින් පවති.

මෙම ජීවිත අහිමිවීම් සියයල්ල එක හා සමාන ලෙස මායිම් කිරීමට කොතෙක් උත්සහ කලත් වරින් වර ඉතා අනුවේදනීය සිද්ධීනුත් වාර්තා නොවෙනවා නොවේ.

මේ තවත් එවන් අනුවේදනීය පුවතක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නෙ.ඹහු ධනංජය අනුරුද්ධ 36 හැවිරිදියි.පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉංග්‍රීසි ගුරුවරයෙක් ඇය අංජලි පෙරේරා ( බිරිඳ) 27 හැවිරිදියි.රාගම ප්‍රදේශයේ පෞද්ගලික රොහලකට ඉකුත් 19 දා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඇතුළු වී ඇති ධනංජය සහ බිරිය 22 දාතෙක් එම රෝහලේ ප්‍රතිකාර ගෙන ඇත.

හුස්මගැනීමේ අපහසුතාවය උත්සන්නවීම නිසා ධනංජය එම රෝහලෙන් වැලිසර කෝවිඩ්-19 රොහලට මාරුකරයවා ඇත.නුමුත් එදිනම රාත්‍රි 10.30ට පමණ ඹහු ජීවිතයෙන් සමුගෙන ඇත.මේ වන විට කෝවිඩ්-19 රෝගියෙකු ලෙස නිරෝධනය වෙමින් සිටි අංජලී සියසැමියා ගේ වියෝව ඇසීමෙන්මහත් කම්පනයට පත්වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කොට ඇති අතර 24 වනදාඅලුයම2.00 ට පමණ ඇයද අවසන්ගමන් ගොස්ඇත.මොවුන් දෙදෙනාම මෙසේ අවසන් ගමන් ගොස් ඇත්තේඹවුන්ගේ 5 ස් හැවිරිදි දියණිය තනිකර දමාය.උපුටාගැනීම-මව්බිම

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»