මේ වනවිට සිය කැමැත්තෙන් ලංකාව පුරා නගර 43ක් වසා ගන

මින් ඉහත වසා ගත් නගර වලට අමතරව ඊයේ(18) සවස වන විට පිටකොටුවේ කයිසර් වීදිය සහ දෙවන හරස් විදියද දින කීපයකට වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කොට ඇත.

අද (19) දිනයේ පොල්ගහවෙල තවලම, හොරණ, සියඹලාණ්ඩුව, තඹුත්තේගම, කඹුරුපිටිය, හැටන්, මීගමුව, කොච්චිකඩේ, වැලිගම, ඇඹිලිපිටිය, බිබිල, හාලිඇළ, අනුරාධපුරය, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, දඹුල්ල, වරකාපොළ හා මැදගම යන නගරද වසා දමා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»