අදත් ප්‍රදේශ කීපයක් ස්ව කැමැත්තෙන් හුදෙකලා වෙයි.

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් නගර වල වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත.

බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, හාලිඇල, ගනේමුල්ල, තවලම,

තඹුත්තේගම, කඹුරුපිටිය, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව ,මිණිපේ,අකුරැස්ස,හංහමුන,ඌරුබොක්ක යන නගරවල කඩසාප්පු මෙන්ම වෙළෙඳ සංකීර්ණ ද අද (18) සිට මෙසේ වසා දමා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»