ඇඳිරි නීතිය

සදුදා (16 ) දින සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4 දක්වා ලංකාව පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනැවීමට ශ්‍රීලංකා රජය තීරණය කර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා විසින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»