රට සම්පූර්ණ වසා දමන්න නෑ.රාජ්‍ය ඇමති චන්න ජයසුමන

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකා සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත ඇමතිවරයා මෙම අදහස් පල කලේය.මෙය අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ රට වසා දැමුවහොත් දෛනික විනිමය ඉපැයීම් පහල බසිනු ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඉන්ධන පවා ආනයන කල නොහැකි තත්වයක් උදාවියහැකි බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»