දෙසතියක් ඇතුලත තත්වය භයානක වේවි..

සෞඛ්‍ය සේවාවේ හය දහසකට අධික පිරිසක් කොරෝනා ආසාදිතයන් වී ඇති නිසා රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම ඉතා අසීරු වී ඇතැයි ආරංචි මාර්ග පවසනව.රෝහල් බොහොමයක ආසාධිතයන් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මෘත ශරීරාගාරවල ඉඩකඩ ප්‍රශ්නයක් ඇති බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.-සමහරආදාහනා ගාර ඉදිරිපස කොරෝනා මෘත දේහපෝලිමේ..-කොළඹ පොලිස් මෘත ශරීරාගාරය පිරී යාමෙන් තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටී.මේ වන විට එහි 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැන්පත් කර ඇතැයිද වාර්තා වෙයි.-පවතින ව්‍යසනය හමුවේ සති දෙකක්වත් රට වසාදමන්න.රජයේ වෙද්‍ය නිලධාරීන් ගේ සංගමය ඉල්ලා සිටී.-මේ අතර කොරෝනා නීති වැඩිකලත් රට වසා නොදමන බව රජයේ ආරංචි මාර්ග පවසනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»