ලංකාවේ කොරෝනා මරණ 98 ක්.

දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණන.ඊයේ(5) තවත් 98 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කොට ඇත.ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ යයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»