කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්..

වෛද්‍යවරුන්, හෙදියන් ඇතුඑ කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් 93 දෙනෙකුට කොරෝනා. .මේ සියලුම දෙනා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලංකාවට ආ මුල් වතාවේදීම නිසි කලට මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබූ අය වීමද විශේෂිතය.රෝහලේ රෝගීන්ට සිටීමට හැකි ධාරිතාව ඉක්ම යයි.අසාධ්‍යම රෝගීන් පමණක් පමණක් රෝහල තුළ රඳවා ගනී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»