අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද (06) අළුයම රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.ඒ මහතා, ත්‍රිරෝද රථයකින් ගාලුපාර දෙසට යමින් සිටියදී රත්මලාන බොරුපන පාරේ දී අලුයම 3.15 ට(ශ්‍රිලංකා වේලාවෙන්) පමණ පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»