ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට ගත් තීරණයත් රිවර්ස් ..

ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීම සම්බන්ධව නිකුත් කර තිබූ චක්‍රලේඛය ඹවුන් නිවසේ සිටම සේවය ලබා දීමට හැකි වන අයුරින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව රාජ්‍යඇමති චන්න ජයසුමන මහතා පවසා ඇත.මේ අණුව මේ සම්බන්ධව පෙර නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගුවනු ඇත.ගැබිනි නිලධාරිනියන් සේවයට කැඳවීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන උද්ඝෝෂණක්පසුගියදා ලංකාව පුරා රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහභාගිත් වයෙන් පැවතිනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»