මොඩර්නා එන්නත් දහස්ගනනක් අපතේ යෑමට ආසන්නයි-ඔන්ටාරියෝ ඹෟෂධවේදීන්

ඔන්ටාරියෝ ඹෟෂධවේදීන් ගේ කණ්ඩායම්

  පවසන්නේ ජනතාව  ඉදිරි දින කීපය තුලදී එන්නත් ලබාගැනීමට නොපැමිණියහොත් මොඩර්නා එන්නත් දහස්ගනනක් අපතේ යන බවයි.

ඔන්ටාරියෝ ඹෟෂධවේදී සංගමයේ ප්‍රධාන විධායක ජස්ටින් බැට්ස්(Justin Bates) පවසන්නේ අගෝස්තු මුල්සති  දෙක ඇතුලතදී  මෙම එන්නත් කල් ඉකුත්වීමට නියමිතව ඇති බවත් සාමාන්‍යයෙන්එන්නත් තොග ලැබී දින 30ක්ඇතුලත බාවිත කලයුතු බවත්ය.

ඹහු වැඩි දුරටත් පවසා ඇත්තේ මෙසේ කල් ඉකුත් වීමට ඇති එන්නත් ප්‍රමාණය  21,300 පමණ බවයි.

BY HOLLY MCKENZIE-SUTTER, THE CANADIAN PRESS

-CityNews

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»