ඹලිම්පික් 2020, වේගවත්ම ක්‍රීඩිකාවන් තුන්දෙනාම ජැමෙයිකාවෙන්.

31 දා පැවති කාන්තා මීටර් 100 අවසන් තරඟයෙන් රන් රිදී සහ ලෝකඩ පදක්කම් තුනම දිනා ගැනීමට ජැමෙයිකා ක්‍රීඩිකාවන් සමත්විය.රන්පදක්කම දිනාගත් එලීනා තොම්සන් තත්පර 10.61කින් තරඟය නිමාකරමින් නව ලෝක වාර්තාවක් පිහිටවිය.රිදීපදක්කම ෂෙලී ඈන් ප්‍රෙෂර් ප්‍රයිස් විසින්ද ලෝකඩපදක්කම ෂෙරිකා ජැක්ෂන්විසින්ද දිනා ගන්නා ලදී.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»