අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ තිබූ දෙපාර්තමේන්තු 2ක් ආපසු ජනාධිපති ගනී.

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බළකා දෙපාර්තමේන්තු මෙලෙස ආරක්ෂක අමාත්‍යංශයයටතට පවරාගන තිබේ.ඒ අණුව සරත් වීරසේකර මහතා ගේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනුයේ ශ්‍රීලංකා පොලීසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතන පමණකි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»