කැනඩාවේ ජෙසිකා ක්ලිම්කයිට් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජූඩෝ ලෝකඩ පදක්කම දිනායි.

24 හැවිරිදි ඇය (නිල් පාට) අවසන් පූර්ව තරගයේදී ස්ලොවේනියාවේ කජා කජ්සර් පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ජූඩෝ තරඟයකින් ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු කැනේඩියානු කාන්තාව ක්ලිම්කයිට් ය.ඇය විට්බි (Whitby ,ON)ඹන්ටාරියෝ වල පදිංචිව සිටින්නියකි.

(Slovenia’s Kaja Kajzer (white) and Canada’s Jessica Klimkait compete in the judo women’s -57kg bronze medal B bout during the Tokyo 2020 Olympic Games at the Nippon Budokan in Tokyo on July 26, 2021. FRANCK FIFE/AFP via Getty Images)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»