දුන් සම්බන්ධීකරණ තනතුර ආපසු ගනියි..

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියක් ලෙස මෑතක දී පත් කරන ලද කෞෂි වෙඩිකාරආරච්චි එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.මීට හේතුව වශයෙන් දැනගන්නට ඇත්තේ එම රාජකාරිය පිළිබඳව ඇයට නිසි අවබෝධයක් නොතිබීම බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»