ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළට පැමිණෙන ජාත්‍යන්තර මගීන් කොටස්(පෝලිම්) දෙකකට වෙන්කරයි..

එක්සත් ජනපදයෙන් හෝ වෙනත් ජාත්‍යන්තර ගමනාන්තයකින් කැනඩාවට ඇතුළු වන මගීන් කැනඩා රේගුවට පැමිණීමට පෙර COVID-19 එන්නත් කිරීමේ තත්ත්වය මත එන්නත් කරන ලද සහ අර්ධ වශයෙන් එන්නත් නොකරන ලද පෝලිම්වලට වෙන් කිරීමට කටයුතුකර ඇත.Sinopharm සහ Sinovac එන්නත් සම්බන්ධව තවමත්අධීක්ෂණය කරමින් සිටින බව Health Canada ආරංචිමාර්ග සඳහන් කරනව.

1Chan Hk

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»