32 වන ඔලිම්පික් උළෙල අද ජපානයේ ටෝකියෝ නුවරදී ඇරඹෙයි.

රටවල් 207කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,300ක්පමණ මෙවර සහභාගි වීමට නියමිතය.ශ්‍රීලංකාවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 09 දෙනෙකු මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වෙයි.කැනඩාව මෙවර ඔලිම්පික් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 370 ක් යවා ඇත.1984 න් පසු ඔලිම්පික් තරඟයක් සඳහා සහභාගි වන විශාලතම නියෝජිත කණ්ඩායම මෙය වෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»