Fully vaccinated U.S. travellers allowed to enter Canada as of Aug. 9, rest of world Sept. 7.එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති ජාත්‍යන්තර සංචාරකයින්ට සැප්තැම්බර් 7 සිට කැනඩාවට ඇතුළු විය හැකිය.

එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති ඇමරිකාණු සංචාරකයින්ට අගෝස්තු 9 සිට කැනඩාවට ඇතුළු විය හැකිය.මෙම එන්නත් Health Canada විසින් අනුමත කරන ලද එන්නතක් විය යුතු අතර අවම වශයෙන් රටට පැමිණීමට දින 14 කට පෙර ලබා ගෙන තිබිය යුතුය.Federal officials announce changes to the Canada-U.S. border rules for fully vaccinated travellers.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»