සුපිරි බොලිවුඩ් නලු දිලිප් කුමාර් අභාවප්‍රාප්ත වේ.

සුපිරි බොලිවුඩ් නලු දිලිප් කුමාර් මුම්බායි නගරයේ පිහිටි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඔහු 98වන වියේ පසුවිය.1954 හොඳම නළුවාට ලෙස ෆිල්ම් පෙයාර් සම්මානය දිනාගත් පළමු නළුවා දිලිප් කුමාර් ය.ඹහු එම සම්මානය 8 වතාවක් දිනාගන ඇත.කොල කඩ කඩ බොරුවට දෙනව.. අපි ගහ හොඳ හැටි අඳුනනවා.. දිලීප් කුමාර් සහ විජයන්තිමාලා රගපෑ ජනප්‍රිය හින්දි ගීතයක සිංහල තනුවක්.Naya Daur (1957)Naya Daur (1957) | Dilip Kumar | Vyjayantimalaරූපරාමුවක්..

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»