401 අධිවේගී මාර්ගයේ ඩරම් හි(401 Durham Region) වාහන කීපයක් එකට ගැටීමෙන් එක් අයකු මියයයි.

අද උදෑසන 6:30 ට පමණ ප්‍රවාහන ට්‍රක් රථයක් පිටුපසින් වාහනවල ගැටීමෙන් වාහන හතක් අනතුරට ලක්ව ඇත.ට්‍රක් රථයේ රියදුරු, 64 හැවිරිදි පිකරින්(Pickering) හි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව තවත් හය දෙනෙකු රෝහල් ගත කර ඇත.

(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»