22ක වැඩි ඡන්ද 178කින් සම්මත වෙයි.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීමේ අයිතිය අහෝසිවීම,ස්වාධීන කොමිෂන් සභාවලට බලතල ලැබීම, පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ඒ ආකාරයෙන්ම ලබාදීම ඇතුළු ප්‍රතිපාදන රැසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිමිවනු ඇත.22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු පමණක් ඊට පක්‍ෂව ඡන්දය ලබා දී නැත. (බැසිල්ට පක්ෂපාත මැති ඇමතිවරුන්)

1.ප්‍රසන්න රණතුංග2.මහින්ද අමරවීර3.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්4.සිරිපාල ගම්ලත්5.රෝහිත අබේගුණවර්ධන6.සීතා අරඹෙපොල7.අනුරාධ ජයරත්න8.නිපුණ රනවක9.ධම්මික පෙරේරා10.ජොන්ස්ටන් ප්‍රනාන්දු11.මහින්ද රාජපක්ෂ12.සනත් නිශාන්ත13.ගාමිණි ලොකුගේ14.පවිත්‍රා වන්නිආරච්චි15.සාගර කාරියවසම්16.ජයන්ත කැටගොඩ17.සංජීව එදිරිමාන්න18.ජනක බණ්ඩාර තෙන්නකෝන්19.එස්.එම්.එම්.මුෂාරෆ්20.විමලවීර දිසානායක21.එස්.එම්.චන්ද්‍රසේන22.ප්‍රදීප් උඳුගොඩ(මේජර්)23.ජයන්ත වීරසිංහ24.සහන් ප්‍රදීප් විතාන(රෝහල් ගතතවී)25.නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»