2022 ලෝක විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවට.

2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීය.මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවිය.ඉන්දියාවට මෙම කිරුළු හිමිවූයේ වසර 21 කට පසුවය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»