2021 උසස් පෙළ ප්‍රතිඵල..ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්

ඉංජිනේරු තාක්ෂණවේදය – නෙරන්ද දිල්හාර-නාරම්මල මයුරපාද මධ්‍ය මහ විද්‍යාලය.

ගණිත අංශය – සහන් සමරකෝන්- රාජකීය විද්‍යාලය
කොළඹ.

ජීව විද්‍යා අංශය – තමිලවන් කුරුගේෂ්- මඩකලපුව ශාන්ත මරියා විද්‍යාලය.

වාණිජ්‍ය අංශය – ඉෂිනි නේහා අමරරත්න-ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය.

කලා විෂය ධාරාව -ඉෂාර ලක්මාල්- බදුල්ල කෙන්දගොල්ල මහා විද්‍යාලය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»