2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට..

ඇය 21 හැවිරිදි හර්නාස් සන්දු (Harnaaz Sandhu)යි.ඉන්දියාව නැවත මෙම කිරුළ දිනා ගත්තේ අවුරුදු 21 කටට පසුවයි.

හර්නාස් විශ්ව රූ රැජින කිරුළ දිනාගත් තුන්වැනි ඉන්දීය සුරූපිනියයි.

තරගාවලියේ දෙවන ස්ථානය පැරගුවේ රාජ්‍යයේ නාඩියා ෆෙරෙයිරා සතු වූ අතර, දකුණු අප්‍රිකාවේ ලලේලා ස්වනේ තෙවන ස්ථානය සතු කර ගත්තාය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»