20/20 ලෝක කුසලාන තරඟාවලි යේදී ශ්‍රීලංකා කණ්ඩායමේ උපදේශක මහේල..

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලි යේදී ශ්‍රීලංකා කණ්ඩායමේ උපදේශක යකු ලෙස ශ්‍රීලංකා ක්‍රකට් විසින් කරනලද පත්කිරීමට මහේල ජයවර්ධන මහතා කැමත්ත දක්වා ඇතිබව වාර්තා වෙනව.

ඒ අණුව ඹහු ඉන්දීය ප්‍රිමියලීග් තරඟා වලිය අවසානයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදි ශ්‍රීලංකා කණ්ඩායට එක්වෙනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»