17 හැවිරිදි කැනේඩියානු පිහිනුම් ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් ගෙන් තවත් රන්පදක්කමක්….

මේ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ද්විත්ව රන් පදක්කම් දිනූ තෙවෙනි කැනේඩියානු ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වෙනු ඇත.ඇය මෙම රන් පදක්කම දිනා ගත්තේ කාන්තා මීටර් 200 සමනලආර ඉසව්වෙනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»