ෆෝර්ඩ් රජය පාසල් වයසේ සිසුන්ගේ දෙමාපියන්ට දරුවෙකුට ඩොලර් 250 දක්වා ලබා දීමට තීරනය කරයි.

අධ්‍යාපන ඇමති ස්ටීවන් ලෙක්ස් පවසන්නේ වයස අවුරුදු 18 දක්වා පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන්ට එක් දරුවෙකු සඳහා ඩොලර් 200 බැගින් ගෙවීමට ඉල්ලුම් කළ හැකි අතර වයස අවුරුදු 21 දක්වා විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන්ට ඩොලර් 250ක් සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.

ආරක්ෂිත වෙබ් අඩවියක් හරහා ගෙවීම් ලබා ගත හැකි අතර අයදුම්පත් 2023 මාර්තු 31 දක්වා පිළිගනු ලැබේ.

(CityNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»