ෆේස්බුක් පැය 6 ට සකර්බර්ග් ගේ පාඩුව ඩොලර් කෝටි 600 යි..

පසු ගියදා ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්සටග්‍රැම් යන සමාජ මාධ්‍ය ඡාලයන් පැය 6 කට ආසන්න කාලයක් බිඳවැටුනි.

මේ නිසාවෙන් ෆේස්බුක් ආයතනයට ඩොලර් කෝටි 600 ක පමණ අලාබයක් සිදුවී ඇතැයි වාර්තා වෙනව.

ඊට හේතුව වශයෙන් දක්වන්නේ ෆේස්බුක් කොටස් 5% කින්පමණ පහත වැටීම බවයි.

කෙසේ වෙතත් මාක් සකර්බර්ග් තම ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර ඇත්තේ “තම හිතවතුන් හිතවතියන් සමඟ සම්බන්ධ වී සිටීමට අපගේ සේවාව කොපමණ ඉවහල් වන්නේ දැයි මම දනිමි.සිදුවු ප්‍රමාද දෝෂය ගැන මගේ කනගාටුව පල කරමි යනුවෙනි”.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»