ෆ්ලෑෂ් ඩාන්ස් -What a Feeling… අයිරින් කාරා මියයයි.

1980 දශකයේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක්වූ Flashdance හි මාතෘකා ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධ ගායිකාවක්වූ අයිරින් කාරා(Irene Cara) මිය ගිය බව වාර්තා වෙනව.

1983 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය සඳහා ඇය සම්මාන ලැබුව.මියයන විට ඇය 63 න්වන වියේ පසු විය.

https://www.youtube.com/watch?v=miax0Jpe5mA

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»