ෆයිසර් කෝවිඩ්-19 පෙති තව දින 10 කින් : කැනඩා සෞඛ්‍ය ආයතනය(Health Canada)

තව දින 7ක් හෝ 10 ක කාලය තුළ Pfizer’s Paxlovid ප්‍රතිවෛරස් ප්‍රතිකාරය පිළිබඳ අවසර තීරණයක් ගැනීමට සූදානම් විය යුතු බව ප්‍රධාන වෛද්‍ය උපදේශක වෛද්‍ය සුප්‍රියා ෂර්මා බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඖෂධ සඳහා සැපයුම් ගැටළු පවතින හෙයින් කැනඩාවට මුලින් කොපමණ ප්‍රමාණයක් ලැබෙනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති බව ඹහු සඳහන් කරයි.(GlobalNews)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»