ෆයිසර් එන්නත් ලංකාවට..

ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් අද(2021-07-05) ලංකාවට ලැබී තිබේ.

මෙම එන්නත් ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව ලෙස ලබා දීමටද රජය සැලසුම් කර ඇත.

මීට පෙර මාලදිවයිනට මාර්තු මාසයෙත් බංග්ලාදේශයට මැයි මාසයෙත් ෆයිසර් එන්නත UNICEF COVAX පහසුකම් යටතේ ලැබී ඇත.
දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලැබු තුන්වන රට ලංකාවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»