ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි..

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.රාජ්‍ය ඇමැතිවරයා සමග ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»