හෙට(29) දිනයේ ලංකාවේ සංවිධානය කර ඇති රථවාහන විරෝධතාවය…

මේ සම්බන්ධව දැනටමත් කොළඹ ඇමරිකානු තානාපති කාර්ය්‍යාලයේ අවධානය යොමුවී ඇති අතර ඇමරිකානු පුරවැසියන්ට දන්වා ඇත්තේ මෙ මගින් ඇතිවන අපහසුතාවනන් ගෙන් වැලකී සිටීමට කටයුතු කරන ලෙසයි.ගෝ හෝම් ගෝටා හැෂ් ටැග් එක යටතේ මෙම විරෝධතාව ගැන තොරතුරු සඳහන් කර ඇති අතර එම වේලාවක වාහනයක ගමන් කරමින් සිටින්නේ නම් වාහන නවතා විරෝධය පළ කරන ලෙසයි. වාහනයක නොසිටින කළු හැදගෙන විරෝධය දක්වන ලෙසද දන්වා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»