හිල්ටන් ,ග්‍රෑන්ඩ් ඔරියන්ටල්,යෝක් ඇතුළු කොළඹ හොඳම ගොඩනැගිලි ටික විකුණයි..

හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය,යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ප්‍රධාන හිල්ටන් හෝටලය ඇතුළුව ආර්ථික වශයෙන් ඉතාම වැදගත් ස්ථාන මෙසේ අලෙවි කිරීමට සෙලන්දිවා සමාගම කටයුතු කරමින් සිටින බව සන්ඩේ ටයම්ස් පුවත් පත වාර්තා කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»