හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය බ්‍රහස්පතින්දා තායිලන්තයට ගොඩබසී…

ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පවසා ඇත.
මෙය මානුෂීය ප්‍රශ්නයක් වන අතර එය තාවකාලික රැඳී සිටීමක් බවට එකඟතාවයක් තිබෙන බවට අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා වැඩදුරටත් ප්‍රකාශකර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»