හිටපු පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට වෙඩි තබයි..

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට නැගෙනහිර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක නිරතවෙමින් සිටියදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු අසළ සිටි ආධාර කරුවෙකු මරණයට පත්ව ඇති අතර පක්ෂයේ නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

මෙහිදී තුවක්කුකරුගේ ඉලක්කය වැරදී ඇති හෙයින් ඉම්රාන් ඛාන්ගේ පාදයකට සුළු තුවාල සිදුව තිබේ.මේ වනවිට ඹහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතිබයි වාර්තා වන්නෙ.

(Video credit Reuters)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»