හිටපු ජනපතිට ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන දේශනයටආරාධනා කරයි.

කොරියානු අර්ධද්වීපයේ සාමය කෙරෙහි අවධානය යොමු කරන ලෝක සමුළුව 2022 පෙබරවාරි 10 සිට 13 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවරදී කැඳවනු ලැබේ.

මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන දේශක(Keynote Speaker) ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»