හදිසි නීතිය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපති ගෙන් ඉල්ලයි..

මේවනවිට රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.එම සංගමය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නෙ රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බවයි.

Translate-(English/Sinhala/Tamil )»