හඩ්සන් නැවතත් ගුවන් විදුලියට..

ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇතිබව ආරංචිමාර්ග පවසනව..

සමරසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරය දරා තිබේ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»