සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් රැසක වැඩ අඩාලයි.

ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් හා හෙද සේවයට සමාන්තර අනෙකුත් සේවාවන් නොසලකා හැරීම හේතුවෙන් එම සෞඛ්‍ය වෘත්තිකයින් හා සෞඛ්‍ය සේවකයින් අද වැඩ වර්ජනයක නිරත වූහ.සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද මුළුමනින්ම බිඳ වැටී තිබිණි.(රංජන් කස්තුරි)Lankadeepa(ඡායාරූප – තිලකරත්න දිසානායක)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»