සූර්යයා ස්පර්ශ කළ පළමු අභ්‍යවකාශ යානය..පාකර් සෝලර් ප්‍රෝබ්’(Parker Solar Probe)

අද දින NASA හි Parker Solar Probe නිල වශයෙන් සූර්යයාගේ පිටත වායුගෝලය හෝ corona හරහා පියාසර කරන පළමු අභ්‍යවකාශ යානය බවට පත්ව ඇත.

හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ පළමු රොබෝ යානය මෙයයි.

නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ පෘථිවියෙන් හිරු වෙත පිටත් කර යැවීම සිදුවූයේ 2018 වසරෙදීයි.මෙම යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකටය.

නාසා ආයතනයේ මෙම ඉලක්කය කරා ළඟාවීමේ උත්සාහය ආරම්භකලේ වසර 60 කට පෙරය.

(After 60 years since NASA set the goal, the Parker Solar Probe became the first-ever spacecraft to enter the sun’s atmosphere.)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»