සුනාමි අනතුරු ඇඟවීමක්..

Indonesia issues tsunami warning after 7.5 magnitude earthquake hits region..

රික්ටර් පරිමාණ ඒකක 7.5 කින් යුත් ප්‍රබල භූ කම්පනයක්ඉන්දුනීසියානු නැගෙනහිර මුහුදු කලාපයේ සිදුවී ඇති බව වාර්තා වෙනව.

මෙම කම්පනය ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»